Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

24th February 2025 16:35:22 Hours

11 වන පාබල සේනාංකයේ කර්නල් ප්‍රමානි නිලධාරි වශයෙන් වැඩ භාර ගැනීම

11 වන පාබල සේනාංකයේ කර්නල් ප්‍රමානි වශයෙන් කර්නල් එම් ඒ පී එස් බී මංචනායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී (නි/63446) යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2025.02.20 වන දින ආගමික වතාවත් වලට මුල් තැන දෙමින් එම ධුරයේ රාජකාරි භාරගන්නා ලදි.