Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

28th February 2025 23:52:53 Hours

11 වන පාබල සේනාංකයේ කර් නල් (සම්බන්ධිකරණ) නිලධාරි වශයෙන් වැඩ භාර ගැනීම

11 වන පාබල සේනාංක මුලස්ථානයේ කර් නල් (සම්බන්ධිකරණ) වශයෙන් කර්නල් ඩබ්ලිව් එච් එම් එස් සී විජේනායක ආර්එස්පී (නි/64065) යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2025.02.27 වන දින ආගමික වතාවත් වලට මුල් තැන දෙමින් එම ධුරයේ රාජකාරි භාරගන්නා ලදි.