Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

16th May 2021 17:03:12 Hours

11 වන පාබල සේනාංක මුලස්ථානයේ නව සේනාංකාධිපති ධුරයේ රාජකාරි භාරගන්නා ලදී.

11 පාබල සේනාංක මුලස්ථානයේ නව සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරාල් කේ ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2021.05.07 වන දින ආගමික වතාවත්වලට මූල්තැන දෙමින් සිය ධුරයේ රාජකාරි භාරගන්නා ලදි.

තවද, 10 වන ගජබා රෙජිමේන්තු ඒකකයෙහි භටපිරිස් සහභාගිත්වයෙන් කඳවුරු සම්මාන මුරයක් සේනාංකාධිපති තුමන් හට පිරිනමන ලදි.