Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

08th May 2024 07:28:01 Hours

11 පාබල සේනාංක මුලස්ථානයේ නව කර්නල් ප්‍රමානි වශයෙන් වැඩ භාර ගැනීම

11 පාබල සේනාංක මුලස්ථානයේ නව කර්නල් ප්‍රමානි වශයෙන් කර්නල් එස්පිසිකේ සෙනරත් ආර්ඩබ්ලිව්පි ආර්එස්පි (63492) 2024.05.03 වන දින සුභ මොහොතින් ආගමික වාතාවන්ට මුල් තැන දෙමින් එම ධුරයේ රාජකාරි භාර ගන්නා ලදි.