Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

04th February 2023 08:30:00 Hours

1 ශ්‍රිලංකා රයිෆල් බලකාය වෙතින් 75 වන නිදහස් දිනයට සමගාමීව රුක් රෝපණ වැඩසටහනක් පවත්වන ලදි.

75 වන නිදහස් දිනයට සමඟාමීව 1 ශ්‍රිලංකා රයිෆල් බලකාය වෙතින් රුක් රෝපණ වැඩසටහනක් 2023.02.04 වන දින 1 ශ්‍රිලංකා රයිෆල් බලකා මූලස්ථානයේදී පවත්වන ලදි.

මෙම රුක් රෝපණ වැඩසටහන සඳහා මධ්‍යම පලාත් ප්‍රධාන ආණ්ඩුකාර තුමන් ප්‍රමුඛ දිස්ත්‍රික් ලේකම් තුමන් හා 11 පාබල සේනාංකයේ සේනාංකාධිපති තුමන්, 1ශ්‍රිලංරබ ඒකක අණදෙන නිලධාරී තුමන්, නිලධාරීන් සහ සෙසු නිලයින් පිරිසක් සහභාගි වන ලදි.