Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

18th February 2018 12:27:35 Hours

හමුදා සාමාඡිකයන් මහඡන සුරකෂිතාවය තහවුරැ කරයි

ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) බළප්‍රදේශයට මේ දිනවල බලපා ඇති අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් බණ්ඩාරවෙල කොටිඨාශ කිහිපයක නිවෙස් මතට පස් කදු වැටීම හේතුවෙන් නිවාස විශාල ප්‍රමාණයකට අලාභහානි සිදුවී ඇත. තවද, මාර්ග කිහිපයකටද පස් කදු කඩා වැටීම හේතුවෙන් ගමනා ගමනයට බාධා ඇති විය. ඒ අනුව 2017.12.03 දින මෙම මූලය වෙතින් 00 x 22 ක් හා ශ්‍රීලංයුහවිපි 01 x 25, ප්‍රසැවෙපූපා 01 x 30, සෙවිබපූපා (දිය) 01 x 25, 7 ශ්‍රීලංසංබ 01 x 20, 2(සෙවි) ශ්‍රීලවියාඉ 01 x 24 කින් යුත් භඨපිරිසක්ද 2017.12.04 වන දින පස් කණ්ඩියක් කඩා වැටී ආපදාවට ලක්වූ නිවසක් ශුද්ධ පවිත්‍ර කිරීම සදහා සෙවිබපූපා (දිය) වෙතින් 01 x 15 කින් යුත් භඨපිරිසක් සහභාගීවි මහත් පරිශ්‍රමයක් යොදා ආපදාවට ලක්වූ ස්ථානයන්හි ඡන ඡීවිතය යථා තත්වයට පත්කිරීම හා මාර්ගය ගමනා ගමනයට සුදුසු වන අයුරින් සකස් කරන ලදී. කරවන ලදී.