Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

01st November 2018 10:31:16 Hours

සිවිල් සම්බන්ධීකරන කටයුතු පිළිබදව සාකචිඡාවක් පැවැත් වීම

ඇමරිකා එක්සත් ජනපද යුද්ධ හමුදාව මගින් නියෝජිතයින් දෙදෙනෙක් මෙරටට පැමිණ ශ්‍රි ලංකා යුදධ හමුදාවේ සෙබළුන් හට සිවිල් සම්බන්ධීකරණ කටයුතු හා එම අවස්ථාවන්හි ක්‍රියා කලයුතු ආකාරය පිළිබද ද්විපාර්ශවිය පුහුණු පාඨමාළාවක් ආරම්භ කිරිම පිළිබද සාකච්ඡාවක් මෙම මුල ප්‍රධාන සාකච්ඡා ශාලාවේදි 2018.10.31 වන දින 0900 පැයේ සිට 1130 පැය දක්වා සිදු කරන ලදී.

එම සාකච්ඡාව සදහා මෙම මුල කර්නල් (ප්‍රමා) ලුතිතන් කර්නල් පි කේ එස් නන්දන ආර්ඩබ්පි ආර්එස්පි යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි ඇතුළු නිලධාරින් 07 දෙනෙකු සහාභාගි වු අතර, පාඨමාළාව පිළිබද දෙපාර්ශවයම කරුණු සාකාච්ඡා කිරිමේන් අනතුරුව සාකාච්ඡාව නිමාවට පත් කරන ලදී.