Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

09th March 2018 00:06:42 Hours

සමුහ මෙහෙයුමි ආඥාපති මහනුවර වශයෙන් පත් කිරීම

ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) හි ආඥාපති වන මේඡර් ‍ඡෙනරාල් ඡී ආර් එචි ඩයස් යූඑස්පී එන්ඩීසී පීඑස්සී අයිඡී දැනට මහනුවර දිස්ත්‍රික්කයේ උත්ගත වී තිබෙන අර්බුධකාරී තත්වය හේතුවෙන් ගරැ ආරක්ෂක ලේඛම් තුමාගේ උපදෙස් හා නියෝගයන්ට අනුව එම තත්වය යථා තත්වයට පත් කිරීමේ මෙහෙයුම සදහා සෘඡුවම නියෝගයන් ලබාදීමට හා එම නොසන්සුන්කාරී තත්වය ඇති වී තිබෙන ස්ථානයන් වෙත රාඡකාරී යොදවා සිටින යුධ, නාවික හා පොලිස් යන අංශයන් වෙත සෘඡු නියෝග ලබාදීම හා ඒවා ක්‍රියාත්මක කිරීමට ප්‍රධාන සමූහ මෙහෙයුම් ආඥාපති ලෙස මේඡර් ‍ඡෙනරාල් ඡී ආර් එචි ඩයස් යූඑස්පී එන්ඩීසී පීඑස්සී අයිඡී හා නියෝඡ්‍ය සමූහ මෙහෙයුම් ආඥාපති වශයෙන් 11 සේමු සේනාංකාධිපති මේඡර් ඡෙනරාල් ඒ ඩබිලිවි එමි ඒ ඩබිලිවි එමි එන් රණවක ආර්ඩබිලිවිපී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී යන ඡ්‍යෙෂ්ඨ නිලධාරීන් 2018.03.07 වන දින සිට පත්කර ඇත.

11 සේනාංක බළප්‍රෙද්ශය තුල ඇති වී තිබෙන තත්වය සමතයකට පත්කර සිවිල් ඡනතාවට තම දෛනික වැඩකටයුතු සාමාන්‍ය පරිදි කරගෙන යෑම සදහා සුදුසු පරිසරයක් සකස් කිරීම මෙහි අරමුණ වේ.