Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

23rd July 2024 08:00:00 Hours

සබරගමුව සහ ඌව පලාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ආරක්‍ෂක සේනා මධ්‍යම ආඥාපති හමුවේ

ආරක්‍ෂක සේනා මධ්‍යම ආඥාපති මේජර් ජෙනරාල් බි කේ ජි එම් එල් රොද්‍රිගෝ ආර්එස්පි පීඑස්සී අයිජි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි හමුවීම සඳහා සබරගමුව සහ ඌව පලාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති යුපීඒපීකේපී කරුණානායක මහතා 2024.07.23 වන දින ආරක්‍ෂක සේනා මුලස්ථාන මධ්‍යම වෙත පැමිණෙන ලදී.

එහිදී ආඥාපති විසින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව නිලධාරී දෙපල සුහද පිළිසදරක නිරත වන ලදී.