Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

16th May 2021 17:27:49 Hours

වැල්ලවාය යොවුන් සේනාංක පුහුණු මධ්‍යස්ථානය කොවිඩ්‍ කොවිඩ් ප්‍රථිකාර මධ්‍යස්ථානයක් බවට පත් කරයි

රට තුල සීග්‍රයෙන් පැතිරියන කොවිඩ් - 19 වසංගත රෝග තත්වය හමුවේ පීඩාවට පත්වන මහජනතාව හට ප්‍රථිකාර කිරිම සඳහා යුද්ධ හමදාධිපති තුමන්ගේ සංකල්පයකට අනුව ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් එන් ආර් ලමාහේවගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමාගේ උපදෙස් මත 12 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ආර්ඒඩීපී රණවක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ අධික්‍ෂණය මත වැල්ලවාය යොවුන් සේනාංක පුහුණු මධ්‍යස්ථානය 20 ශ්‍රිලංකා සිංහ රෙජිමේතු ඒකක භඨපිරිස් විසින් කොවිඩ් ප්‍රථිකාර මධ්‍යස්ථානයක් බවට නවීකරණරන කොට 2021.05.08 වන දින වැල්ලවාය රෝහල් කාර්‍යය මණ්ඩලය වෙත භාරදෙන ලදී.

තවද, එසේ නවීකරණ කටයුතු සිදුකල එම මධ්‍යස්ථානය තුළ 2021.05.09 වන දින සිට කොවිඩ් රොගීන් ප්‍රථිකාර සඳහා අතුලත් කිරිම ආරම්භ කරන ලදී.