Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

11th July 2024 22:29:11 Hours

රුහුණු මහ කතරගම දේවාලයේ වාර්ෂික පෙරහැර මංගල්‍ය සඳහා යුධ හමුදා සහය ලබා දිම

ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) බල ප්‍රදේශයේ පිහිටා ඇති රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂිකව පවත් වණු ලබන ඇසළ පෙරහැර මංගල්‍යට සමගාමිව 12 වන පාබල සේනාංකයට අනියුක්තව රජකාරි කරනු ලබන භඨපිරිස් විසින් දේවාලයේ පැරණි මුළුතැන්‍ගෙය ඉවත්කර දිග අඩි 43 ක් පළල අඩි 28 ක ප්‍රමාණයේ නව මුළුතැන් ගෙයක් හා මැණික් ග‍ඟේ සිට දේවාල පරිශ්‍රයට ඇතුළුවිමට හැකිවන පරිදීත් පස ඛාදනය වැලැක් විමට සහ අලංකරණය සඳහා නව පියගැටපෙළක් ඉදිකරන ලදී.