Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

08th October 2019 08:12:06 Hours

යුද්ධ හමුදා භඨපිරිස් මැදිහත් වීමෙන් කුඹල්වෙල ඇල්ල ප්‍රධාන මාර්ගයේ ඇති වු අවහිර තාවයක් යතාතත්වයට පත් කිරිම

ආසේමු මධ්‍යම බළප්‍රදේශයේ පිහිටි කුඹල්වෙල ඇල්ල ප්‍රධාන මාර්ගයට 2019.10.02 වන දින කදුවැටියකින් පහළට පෙරලුන විශාල ගලක් වැටිම හේතුවෙන් ගමනා ගමන කටයුතු වලට මහත් අපහසුතා රැසක් සිදු වු අතර, ඒ සඳහා මෙම ආරක්‍ෂක සේනා මුලස්ථානයේ රාජකාරි නියුතු නිලධාරියෙකු හා සෙසු නිලයින් දසදෙනෙකු එම ස්ථානය වෙත ගොස් මහත් පරිශ්‍රමයක් යොදවා එම ගල ඉවත් කොට ගමනා ගමන පහසුකම් යතාතත්වයට පත් කරන ලදි.