20th July 2023 08:30:00 Hours
ආරක්ෂක සේනා මධ්‍යම බළප්‍රදේශයට අයත් අසේල පුර ප්‍රදේශයේ 2023.07.20 වන දින ලැව් ගින්නක් අක්කර පහක පමන භූමි ප්‍රමානයක පැතිරුන අතර, එම ගිණිගැනිම සැලවීමත් සමඟ මෙම මූල ආඥාපති තුමාගේ උපදෙස් පරිදි 112 බලසේනා මුලස්ථානයේ 01«27 භඨපිරිසක් එම ස්ථාන වෙත රපොර්තු කරවා දැඩි පරිශ්‍රමයක් යොදවා ගිණිගැනීම සම්පුර්ණයෙන් මැඩපැවැත් වීමට කටයුතු කරන ලදී