Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

18th July 2023 09:30:00 Hours

යුද්ධ හමුදා භඨපිරිස් මැදිහත්වීමෙන් හදිසි ගිනිගැනිමක් මැඩපැවැත්වීම

ආරක්‍ෂක සේනා මධ්‍යම බළප්‍රදේශයට අයත් තලගුනේ උඩුදුම්බර ප්‍රදේශයේ 2023.07.18 වන දින ලැව් ගින්නක් ඇතිවු අතර, එම ගිණිගැනිම සැලවීමත් සමඟ මෙම මූල ආඥාපති ‌ තුමාගේ උපදෙස් පරිදි 5(සෙව්) ශ්‍රීලයුපාහ ඒකකයේ 00«18 භඨපිරිස් පිරිසක් එම ස්ථාන වෙත රපොර්තු කරවා දැඩි පරිශ්‍රමයක් යොදවා ගිණිගැනීම සම්පුර්ණයෙන් මැඩපැවැත් වීමට කටයුතු කරන ලදී