01st August 2021 18:11:16 Hours
ආරක්ෂක සේනා මධ්‍යම බළප්‍රදේශයට අයත් බඹරගල කන්ද ප්‍රදේශයේ 2021.07.27 වන දින ලැව් ගින්නක් ඇතිවු අතර, එම ගිණිගැනිම සැලවීමත් සමඟ මෙම මූල ආඥාපති මේජර් ජෙනරල් එච් එල් වී එම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයු යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමාගේ උපදෙස් පරිදි 112 පාබල බල සේනා මූලස්ථානයේ නිලධාරින් දෙදෙනෙකු හා 20 ක භඨපිරිස් ප්‍රමාණයක් එම ස්ථාන වෙත රපොර්තු කරවා දැඩි පරිශ්‍රමයක් යොදවා ගිණිගැනීම සම්පුර්ණයෙන් මැඩපැවැත් වීමට කටයුතු කරන ලදි.