Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

24th September 2020 16:35:37 Hours

යුද්ධ හමුදා භඨපිරිස් මැදිහත්වීමෙන් හදිසි ගිණිගැනිමක් මැඩපැවැත්වීම

ආරක්ෂක සේනා මධ්‍යම බළප්‍රෙද්ශයට අයත් බණ්ඩාරවෙල ප්‍රදේශයේ ගැමිගෙදර බොජුන් හලේ 2020.09.23 වන දින හදිසි ගින්ණක් ඇතිවු අතර, එම ගිණිගැනිම සැලවීමත් සමඟ මෙම මූල ආඥාපති ‌ මේජර් ජෙනරල් ඩබ්ලිව් ඩී සී කේ කොස්තා ආර්එස්පි යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමාගේ උපදෙස් පරිදි එක් නිලධාරියෙකු හා සෙසු නිලයින් 17 ක භඨපිරිස් ප්‍රමාණයක් එම ස්ථාන වෙත රපොර්තු කරවා දැඩි පරිශ්‍රමයක් යොදවා ගිණිගැනීම සම්පුර්ණයෙන් මැඩපැවැත් වීමට කටයුතු කරන ලදී.