Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

08th October 2019 08:41:50 Hours

මෙම මුලයෙහි භකාස ශාඛාවේ මාණ්ඩලික නිලධාරි 1 (භකාස) තනතුර භාරගැනිම

ආරක්‍ෂක සේනා (මධ්‍යම) හි භකාස ශාඛාවේ මාණ්ඩලික නිලධාරි 1 (භකාස) වශයෙන් විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බළකායට අයත්, නි/62998 ලුතිතන් කර්නල් කේ එම් ජේ එන් ආර් කේ චන්ද්ර සේකර යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2019 ඔක්තෝම්බර් මස 07 වන දින පෙ:ව 0855 පැයට යෙදෙන සුභමොහොතින් රාජකාරි භාරගන්නා ලදි.

මෙම ජ්‍යෙෂ්ඨ නිළධාරි ක්‍රියාන්විත ප්‍රදේශ ඇතුළු දිවයිනේ විවිධ ස්ථානයන් හි රාජකාරි ඉටු කර දැනුම් සමිභාරයක් ඇති ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වේ. තවද මෙම අවස්ථාව සඳහා පාලන/භකාස ශාඛාවේ සියලු නිළධාරින් සහ ලිපිකරුවන් සහභාගි වු අතර, එහිදි සියලුම නිළයන් විසින් නව මණ්ඩලික 1 (භකාස) ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ව මහත් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.