Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

25th October 2018 15:57:55 Hours

මියන්මාර් නාවික හමුදාපති ඇතුළු දුත පිරිසක් 11 සේමු බළප්‍රදේශයේ සංචාරය

ආරක්ෂක සේනා (මධ්‍යම) බළප්‍රදේශයෙහි සංචාරය කිරිම සදහා මියන්මාර් නාවික හමුදාපති ඇතුළු ඡ්‍යෙෂ්ඨ නිළධාරින් පිරිසක් 2018 ඔක්තෝබර් මස 23 වන දින 11 සේනාංක බළප්‍රදේශයට අයත් මහනුවර ප්‍රදේශයට පැම්ණෙන ලදී.

එහි දී 11 වන සේනාංකයේ සේනංකාධිපති මේජර් ජෙනරාල් ටි ජේ නානයක්කාර ආර්ඩබිපි යුඑස්පි එන්ඩියු යන ඡ්‍යෙෂ්ඨ නිලධාරි විසින් මියන්මාර් නාවික හමුදාපති ඇතුළු දුත පිරිස ඉතා උනුසුම්ව පිලිගත් අතර, ඉන්පසු විදේශිය දුත පිරිස ශ්‍රී දළදා මාළිගාව හා කෞතුකාගාරය යන ස්ථානයන් නරඹන ලදි. මෙම අවස්ථාව සඳහා 11 වන සේනාංකයේ සේනංකාධිපති , 111 බසේමු බළසේනාධිපති හා ඡ්‍යෙෂ්ඨ හමුදා නිලධාරින් පිරිසක් එක්වන ලදි.