Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

16th August 2023 09:30:00 Hours

බදාදා දින පුහුණුවිම් වලට සමඟාමීව අන්ත්‍රාදායක ඖෂධ හා මත්ද්‍රව්‍ය වලින් වැලකීම පිළිබද හරවත් දේශණයක් පවත්වන ලදි.

ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ඩබ්ලිව් එච් ආර් ආර් වී එම් එන් ඩී කේ බී නියන්ගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පි යුඑස්පී වීඑස්වී එන්ඩියු පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ උපදෙස් පරිදි අන්ත්‍රාදායක ඖෂධ හා මත්ද්‍රව්‍ය වලින් වැලකීම පිලිබද හරවත් දේශණයක් 2023.08.16 වන බදාදා දින ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) ‍දේශණ ශාලාවේදි පවත්වන ලදි.

මෙම දේශනය බණ්ඩාරවෙල ප්‍රාදේශිය සහකාර මත්ද්‍රව්‍ය නිවාරණ නිලධාරීණි කේඵච් මහේෂි මධුවන්ති මහත්මිය විසින් පවත්වන ලද අතර එම අවස්ථාව සදහා මෙම මුලයේ රාජකාරි ඉටුකරනු ලබන නිලධාරින්, සෙසුනිලයින් පිරිසක් සහභාගි වන ලදී.