Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

30th May 2023 09:00:00 Hours

පාරිභෝගිකයෙකු සතු අයිතිවාසිකම්, යුතුකම් සහ නීති රීති පිළිබදව දැනුවත් කිරිමේ වැඩසටහනක් පවත්වන ලදි

පාරිභෝගියකු සතු අයිතිවාසිකම්,යුතුකම් පිළිබදව සහ පාරිභෝගික නීති රීති පිළිබදව දැනුවත් කිරිමේ දේශණයක් 2023.05.30 වන දින ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) ‍දේශණ ශාලාවේදි පවත් වන ලදී‍.

මේ සදහා දේශක වශයෙන් බදුල්ල පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියෙ එම් එච් එම් රිෆාජ් විමර් ශන නිලධාරි තුමන්ගේ සහභාගිවයෙන් පවත්වන ලද අතර එම අවස්තාව සදහා මෙම මුලයේ රාජකාරි ඉටුකරණු ලබන නිලධාරින්, සෙසු නිලයින් සහ මෙම මුලය යටතේ පාලනය වන පාබල බසේමු,එකක වෙතින් සෙසුනිලයින් පිරිසක් සහභාගි වන ලදී.