Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

04th March 2025 13:53:23 Hours

පස් වලට යටවු සිවිල් පුද්ගලයෙකු මුදා ගැනිම සදහා යුධ හමුදා දායකත්වය ලබා දීම

CLEAN SRI LANKA වැඩසටහනට සමගාමීව 112 පාබල බලසේනාව අනුයුක්තව රාජකාරි කල 1 ගැහේබ සෙබලුන් විසින් 2025.03.04 වන දින කන්දෙගෙදර සාරන්‍යා දෙමළ පාසල පිරිසිදු කිරීමේ කටයුතුවල නියැලී සිටියදී ඒ අසල නිවසක් නායයෑමකට ලක්වීම හේතුවෙන් එහි පස් වලට යටවු සිවිල් පුද්ගලයෙකුගේ ජීවිතය බේරා ගන්නා ලදී.