14th June 2020 13:55:58 Hours
11 වන සේනාංකය වෙතින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානයෙහි නිරෝධායන කටයුතු සඳහා යොමුකර සිටි ඩුබායි සිට පැමිණි ශ්‍රී ලාංකික සිවිල් වැසියන් 45 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් දින 14 ක නීරෝධායන ක්‍රියාවලිය අවසන්ව 2020.06.12 දින වෛද්‍ය උපදෙස් හා නිරෝධායන සහතික ලබාගැනීමෙන් අනතුරුව සිය නිවෙස් බලා පිටත්ව යන ලදි.