Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

05th June 2020 14:58:52 Hours

ඩෙංගු මර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.

ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) බල ප්‍රදේශයට අයත් සේමු/බසේමු/ඒකක/පූපා වෙතින් සිදුකරන ලද ඩෙංගු මර්ධන වැඩසටහන් 2020.06.04 වන දින ක්‍රියාත්මක කල අතර, අදාල වැඩසටහන ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරල් ඩබ්ලිව් ඩී සී කේ කොස්තා ආර්එස්පී යූඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ හා උපදෙස් මත සියළු නිලධාරී/සෙසු නිලයින්ගේ සහභාගීත්වයෙන් පවත්වන ලදි.