Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

05th December 2019 09:46:31 Hours

කුරිරු ත්‍රස්තවාදින්ගේ ත්‍රස්ත ක්‍රියාකාරකම් හේතුවෙන් රණක්ෂිරතයටපත් යුද්ධ හමුදා හා නාවික හමුදා සෙබළුන් දෙදෙනාගේ පා ගමන ආසේමු (මධ්‍යම) බළප්‍රදේශය තුල සිදු කිරිම

තිස් වසරක් පුරා පැවති කුරිරු ත්‍රස්තවාදින්ගේ ත්‍රස්ත ත්‍රියාකාරකම් හේතුවෙන් ශ්‍රි ලංකා මාතෘ භූමිය රැක ගැනීමේ අරමුණින් යුතුව ජිවිත මෙන්ම තම ශරිර කොටස් අහිමිකර ගනිමින් අනාගත පරපුර වෙනුවෙන් නිදහස් දේශයක් හා නිදහස් රටක් උදාකර දුන් විශාල රණවිරුවන් ප්‍රමාණයක් අද වන විට රණක්ෂිනතයට පත්ව සිටි.

එබැවින් එම රණක්ෂිරතයට පත් සෙබලුන් වෙනුවෙන් නව උද්යෝගයක් හා නව ලෝක වාර්ථාවක්ද එක් කරමින් යුද්ධ හමුදා හා නාවික හමුදා රණක්ෂි තයට පත් රණවිරුවන් දෙදෙනෙකු විසින් සැලසුම් කරන ලද පා ගමන් ඉකුත් 2019.10.22 වන දින නාගදීපයේ සිට ආරම්භවී කතරගම කිරිවේහෙර පුජා භුමිය දක්වා පැමිණිනෙන අවස්ථාවේදි මෙම මුල බළප්‍රදේශයවෙත ඇතුළුවු එම අභිත රණවිරුවන් දෙදෙනාහට මෙම මුලය හා යටතේ පාලනය වන සේනාංක මුලස්ථාන, බළසේනා මුලස්ථාන, ඒකකයන් ,පුහුණු පාසල්හි රාජකාරි ඉටුකරනු ලබන යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිළධාරින් මෙන්ම සෙසුනිලයින් විශාල ප්‍රමාණයක් ඔවුන් දෙදෙනා හට නොමද සහයක් දක්වන ලදි.