Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

16th June 2024 17:26:05 Hours

කුඩාබෝලාන පඤ්ඤසිහ මහා විදුහලේ ගොඩනැගිල්ලක් මතට අවධානම්ව තිබු ගසක් කපා ඉවත් කිරිමට කටයුතු කරන ලදි

12 වන පාබල සේනාංක බලප්‍රදේශයට අයත් හම්බන්තොට ප්‍රදේශිය ලේකම් කොට්ටාශය තුල පිහිටි සිසුන් 750 ක් පමණ ඉගනුම ලබන කුඩාබෝලාන පඤ්ඤසිහ මහා විදුහලේ ගොඩනැගිල්ලක් මතට ගසක් කඩා වැටිමේ අවධානම් තත්වයක් ඇති බැවින්, එම ගස කපා ඉවත් කර දෙන මෙන් 12 වන පාබල සේනාංකය වෙත සිදුකල ඉල්ලීමකට අනුව 2024.06.10 වන දින මෙම සේනාංකයේ භඨ පිරිස් විසින් එම ගස කපා ඉවත් කිරිමට කටයුතු කර ඇත.