Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

23rd May 2024 09:00:00 Hours

උඩමුල්ල මහ විදුහලේ අඩුපාඩුවක් පැවති බුදු මැදුර නිම කිරීම

12 පාබල සේනාංක මූලස්ථානයේ සේනාංකාධිපති ගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ හම්බන්තොට උඩමල්ල මහ විදුහලේ අඩුපාඩුවක්ව පැවති බුදු මැදුර 12 පාබල සේනාංක සෙබලුන්ගේ ශ්‍රම දායකත්වයෙන් සාදා නිමකර 2024 මැයි 23 වන දිනට යෙදුනු සුභ මොහොතින් බුදුමැදුර තුල බුද්ධ ප්‍රථිමා වහන්සේ නමක් සේනාංකාධිපති ගේ සුරතින් තැන්පත් කරන ලදි.