Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

09th January 2020 18:29:34 Hours

ඉංග්‍රිසි දැණුම වර්ධණය කිරිම ස‍ඳහා පවත්වන ලද ඉංග්‍රිසි පාඨමාලාව ඉතා සර්ථකව අයුරින් නිමාවට පත්වීම

ආරක්‍ෂක සේනා මුලස්ථානය මධ්‍යම ආඥාපති මේජර් ජෙනරාල් ජි ජේ එල් වඩුගේ ආර්ඩබ්පි ආර්එස්පි යුඑස්පි විඑස්වී එන්ඩියු යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ උපදෙස් මත මෙම බළප්‍රදේශයේ රාජකාරි නියුතු සෙසුනිළයින්ගේ ඉංග්‍රිසි දැණුම වර්ධණය කිරිමේ අරමුණින් යුතුව මෙම මුල ඉංග්‍රිසි උපදේශක වශයෙන් රාජකාරි කරනු ලබන ලුතිතන් ඒ එල් ඒ එස් ඩි ලියනආරච්චි ශ්‍රිලයුපොදුසේබ යන නිලධාරිණිය විසින් පවත්වන ලද ඉංග්‍රිසි පාඨමාලාව ඉතා සාර්ථක අයුරින් 2020.01.09 වන දින නිමාවට පත්වන ලදි.

එම පාඨමාලාව 2019.11.25 වන දින ආරම්භ කරන ලද අතර, එ ස‍ඳහා ආරක්‍ෂක සේනා මුලස්ථනයේ හා මෙම මුලය යටතේ රාජකාරි නියුතු ඒකකයන්හි සෙසුනිලයින් විසි එකක් සහභාගිත්වයෙන් පවත්වන ලදි. තවද, මෙම අවස්ථාව ස‍ඳහා මෙම මුල බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික වශයෙන් රාජකාරි කරනු ලබන බ්‍රිගේඩියර් කේ ආර් කේ කේ ටි බණ්ඩාර ආර්එස්පි යුඑස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරි හා මෙම මුල ප්‍රධාන මාණ්ඩලික නිලධාරි 1 (ක්‍රියා/පුහුණු) වශයෙන් රාජකාරි කරනු ලබන ලුතිතන් කර්නල් එස් ඒ යු ඒ සෝලංගආරච්චි ආර්එස්පි ශ්‍රිලපාහ යන ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ ප්‍රධානත්වයෙන් වැඩසටහන ආරම්භකරන ලද අතර, පාඨමාළාව හදෑරු සෙසුනිලයින් විසින් පවත්වනු ලැබු එලිදැක්වීම් මගින් එම අවස්ථාව වර්ණවත් වන ලදි.

තවද, ඉංග්‍රිසි මාධ්‍යයේ ඇති වටිනාකම මෙන්ම ඒ තුළින් තමාට මෙන්ම මතුපරපුරට කියාදීමේ ඇති වැදගත්කම පිළිබඳව එම අවස්ථාව සදහා සහභාගිවු එම ජ්‍යෙෂ්ඨ නිලධාරින් දෙදෙනා විසින් මනා අයුරින් පැහැදිලි කර දුන් හෙයින් සියල්ලක්ම නිමාවට පත් කරන ලදි.