Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

03rd February 2021 21:29:57 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) සිවිල් සම්බන්ධිකරන නිළධාරී තනතුර භාරගැනිම

ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) සිවිල් සම්බන්ධිකරන නිළධාරි වශයෙන් ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බලමුලුවට අයත් නි/3592 ලුතිතන් කර්නල් ඩි ආර් ඩි කේ කොහෝඹන් යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2021 ජනවාරි මස 26 වන දින පෙ:ව 0832 පැයට යෙදුනු සුභ මොහොතින් රාජකාරි භාරගන්නා ලදි.

මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි ක්‍රියාන්විත ප්‍රදේශ ඇතුළු දිවයිනේ විවිධ ස්ථානයන් හි රාජකාරි ඉටු කර දැනුම් සම්භාරයකින් හෙබි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වේ. තවද, මෙම අවස්ථාව සදහා මෙම මුලයෙහි නිළධාරින් සහ ලිපිකරුවන් සහභාගි වු අතර, එහිදි සියලුම නිලධාරි/සෙසුනිළයින් විසින් නව සිවිල් සම්බන්ධිකරන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ව මහත් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.