Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

15th July 2023 08:30:00 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) භටපිරිස් සහභාගීත්වයෙන් ශ්‍රමදාන වැඩසටහනක් සිදුකරන ලදි

ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) බල ප්‍රදේශයට අයත් බණ්ඩාරවෙල යහපත් එඩේරා කන්‍යාසොයුරියෝ නාසරෙන් කන්‍යාරාමයේ චේන්ලින්ක් භාවිතයෙන් ආරක්‍ෂිත වැටක් සකස් කිරීම සඳහා ශ්‍රම දායකත්වය ලබාදීමේ වැඩසටහනක් 2023 ජුලි මස 12 වන දින සිට 15 වන දින දක්වා සිදුකරන ලදි

මෙම වැඩසටහන ආරක්‍ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් WWHRRVMNDKB නියංගොඩ RWP RSP VSV USP ndu psc යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ පූර්ණ මඟපෙන්විම මත සිදු කරන ලදි. මේ සදහා ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) සෙසුනිලයින් පිරිසක් ශ්‍රමදායකත්වය ලබාදෙන ලදී