Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

30th January 2023 09:25:00 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) නව ප්‍රමානි 11 (පුහුණු) තනතුරෙහි වැඩ භාර ගැනිම

ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) නව ප්‍රමානි 11 (පුහුණු) තනතුර වශයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා විශේෂ බලකායට අයත්, නි/67333 මේජර් බීඒඑස්පී බටේපොල පීඑස්සී විබ යන නිලධාරී තුමන් 2023 ජනවාරි මස 30 වන දින පෙ:ව 0925 පැයට යෙදුණු සුභ මොහොතින් රාජකාරි භාරගන්නා ලදි.