Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

14th April 2020 15:29:20 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය මධ්‍යම නව ආඥාපති තුමන් වැඩ භාර ගැනිම

මෙම මුලයෙහි 11 වන ආඥාපති වශයෙන් නි/60551 මේජර් ජෙනරාල් ඩබ්ලිව් ඩී සී කේ කොස්තා ආර්එස්පි යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2020 අප්‍රේල් මස 11 වන දින 1226 පැයට යෙදුනු සුභ මොහොතින් ආගමික වාතාවත් සිදුකර සිය නව තනතුරේ රාජකාරින් භාරගැනීම සිදු කරන ලදි.

මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් යුද්ධ හමුදාවේ නොයෙකුත් උසස් මුලස්ථානයන්හි විවිධ රජකාරි ඉටුකර මහත් අත්දැකිම් බහුල නිලධාරියකු වන අතර, මිට ප්‍රථම 64 වන සේනාංකයේ සේනාංකාධිපති ලෙස රජකාරි ඉටුකර ඇත. තවද, එම අවස්ථාව සඳහා සේනාංකාධිපති වරුන් මෙම මුලයෙහි රාජකාරි නියුතු සියළුම ජ්‍යෙෂ්ඨ නිලධාරින් මෙන්ම නිලධාරින් සහභාගි වන ලදි.