Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

03rd March 2023 12:30:00 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය(මධ්‍යම) ස්ථාපිත කර වසර 10 ක් සපිරිම නිමිති කරගෙන බණ්ඩාරවෙල අඹේගොඩ සිරිසඟබෝ ළමා නිවාසයේ ළමුන් සදහා දිවා ආහාර වේලක් ලබාදිම.

ආරක්‍ෂක සේනා මූලස්ථානය(මධ්‍යම) ස්ථාපිත කර වසර 10 ක් සපිරීම නිමිත්තෙන් 2023.03.14 දිනට යෙදී ඇති 10 වන සංවත්සරයට වෙනුවෙන් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් WRMM රත්නායක RWP RSP USP ndu ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ පූර් ණ මඟපෙන්වීම මත බණ්ඩාරවෙල අඹේගොඩ සිරිසඟබෝ ළමා නිවාසයේ රැඳවුම්ව සිටින දරුවන් උදෙසා දිවා ආහාරය ලබාදීමේ වැඩසටහනක් 2023.03.03 දින ආරක්‍ෂක සේනා මූලස්ථානයේ ප්‍රධාන සිවිල් සම්බන්ධීකරණ ජ්‍යෙෂ්ඨ නිලධාරි හා උපකරන පාලක නිලධාරි ඇතුළු සෙසුනිලයින්ගේ සහභාගීත්වයෙන් එම ළමා නිවාසයේදී පවත්වන ලදී.