Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

18th June 2020 12:57:44 Hours

ආරක්‍ෂක සේනා මුලස්ථානය මධ්‍යම ප්‍රදේශයේ අර්තාපල් වගා බිමක් ආරම්භ කරයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය මධ්‍යම භට පිරිස් විසින් දියතලාව කළුඅඹතැන්න ප්‍රදේශයේ අදියර වශයෙන් සකස් කල වගා බිමක 2020 ජූනි මස 17 වන දින 0800 පැයට යෙදුනු සුබමොහොතිත් අර්තාපල් බීජ රෝපණය කරන ලදි.

ආරක්‍ෂක සේනා මූලස්ථාන මධ්‍යම ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ඩී සී කේ කොස්තා ආර්එස්පි යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමන්ගේ සංකල්පයකට අනුව එතුමන්ගේ පූර්ණ අධීක්‍ෂණය හා මඟ පෙන්වීම යටතේ නිළධාරීන‍ 06 දෙනෙකු හා සෙසු නිලයින් 30 දෙනෙකු මෙම වගා බිමේ අර්තාපල් බීජ රෝපණය කිරිම සඳහා සහභාගි වන ලදි.