Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

06th June 2024 09:00:00 Hours

ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) ආඥාපති ශ්‍රිලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨ සංචාරය

ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් රෝහිත අළුවිහාරේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පි එන්ඩියු පීඑස්සී යන ‍ජ්‍යෙෂ්ඨ නිලධාරි 2024.06.06 වන දින ශ්‍රිලංකා යුද්ධ හමුදා විද්‍යා පීඨයේ සංචාරයක නිරත විය

ශ්‍රිලංකා යුද්ධ හමුදා විද්‍යා පීඨය වෙත සපැමිණි ආඥාපති එහි සේනාවිධායක විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව ආඥාපති හට කඳවුරු සම්මාන මුරයක් පිරිනමන ලදි. රට වෙනුවෙන් දිවිපිඳු විරෝධාර නිලධාරින් වෙනුවෙන් සාමයේ ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වීමට අමතක කලේ නැත. තවද, ආඥාපති ශ්‍රිලංකා යුද්ධ හමුදා විද්‍යා පීඨයේ සේවයේ නියුතු නිලධාරීන් ඇමතීමටත් ඔවුන් සමඟ සුහඳ පිළිසඳරක නිරත වන ලදි