Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

17th July 2024 21:58:53 Hours

ආරක්‍ෂක සේනා (මධ්‍යම) හි නව ආඥාපති දියතලාව යුධ හමුදා රෝහලෙහි සංචාරයක නිරත වන ලදී

ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) නව ආඥාපති ලෙස රාජකාරි ආරම්භ කරනු ලැබු මේජර් ජෙනරාල් බි කේ ජි එම් එල් රොද්‍රිගෝ ආර්එස්පී පීඑස්සී අයිජි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2024 ජුලි මස 13 වන දින ආරක්‍ෂක සේනා (මධ්‍යම) යටතේ පාලනය වන දියතලාව යුධ හමුදා රෝහලෙ හි සංචාරයක නිරත වන ලදී.

තවද, එහිදි ආඥාපති තුමන් යුහ රෝහල් දියතලාව අනදෙණ නිලධාරිනිය විසින් උණුසුම් අයුරින් පිළිගැනිමෙන් පසු සියළු භඨ පිරිස් අමතනු ලැබීය. මෙම අවස්ථාව සඳහා ආරක්‍ෂක සේනා (මධ්‍යම) බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික ද ආඥාපති අණසක භකාස ආරක්‍ෂක සේනා (මධ්‍යම) ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් සහභාගි වන ලදි.