Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

11th July 2024 22:36:03 Hours

ආරක්‍ෂක සේනා (මධ්‍යම) හි නව ආඥාපති ඒකක සංචාරයක නිරත වන ලදී

ආරක්‍ෂක සේනා (මධ්‍යම) නව ආඥාපති ලෙස රාජකාරි ආරම්භ කරනු ලැබු මේජර් ජෙනරාල් බි කේ ජි එම් එල් රොද්‍රිගෝ ආර්එස්පි පීඑස්සී අයිජි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2024.07.05 වන දින ආරක්‍ෂක සේනා (මධ්‍යම) යටතේ පාලනය වන 17 ඉසේරෙ, 8 ශ්‍රීලයුපොදුසේබ, 7 ශ්‍රීලයුපොහේබ සහ 2(සෙව්) ශ්‍රීලවියාඉ යන ඒකකයන් හි කඳවුරු සංචාරයක නිරත වන ලදී.

මෙම අවස්ථාව සඳහා ආරක්‍ෂක සේනා (මධ්‍යම) බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික ජ්‍යෙෂ්ඨ නිලධාරි ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් සහභාගි වන ලදි.