Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

31st May 2018 17:59:34 Hours

ආරක්ෂක සේනා (මධ්‍යම) වෙතින් ඵලදායි සංනිවේදනය පිලිබද හරවත් දේශණයක් සංවිධානය කරයි

ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) හා යටතේ පාලනය වන සේමු/බසේමු/ඒකකයන්හි නිලධාරින් උදෙසා ඵලදායි සංනිවේදනය පිලිබද හරවත් දේශණයක් යුද්ධ හමුදා විශ්‍රාමික ලුතිතන් කර්නල් වසන්ත පමුණුව යන ජ්‍යේෂ්ඨ නිලධාරි විසින් 2018.05.30 වන දින 0900 පැයේ සිට 1600 පැය දක්වා ආසේමු මධ්‍යමහිදී පවත්වන ලදි.

මෙම දේශණය සඳහා මෙම මුල රාජකාරි නියුතු කර්නල් ප්‍රධාන මාණ්ඩලික කර්නල් සී එස් මුණසිංහ ඩබිඩබිවි ආර්ඩබිපි ආර්එස්පි යුඑස්පි අයිජි පිඑස්සී යන ජ්‍යේෂ්ඨ නිළධාරි ඇතුළුව නිළධාරින් 42 දෙනෙකු සහභාගි වන ලදි.