Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

29th May 2021 11:45:59 Hours

අවශ්‍යතා ඇති දිලිදු පවුල් 50 ක් සදහා වියළි සළාක ලබා දිම

ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් එන් ආර් ලමාහේවගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි සම්බන්ධීකරණයෙන් ඇතිවී තිබෙන කොවිඩි 19 වසංගතය හේතුවෙන් පීඩාවට පත් වු දිලිදු පවුල් සදහා ඌව වෙල්ලස්ස ටීවී මාධ්‍ය අංශය එක්ව බංඩාරවෙල දුහුල්ගොල්ල ගම්මානයේ දිලිදු පවුල් 50 ක් සදහා වියළි සළාක බෙදා දීමේ වැඩසටහනක් 2021.05.27 වන දින පැවැත්වු අතර, මෙම වැඩ සටහන සාර්ථක කරගැනිම සදහා ආරක්‍ෂක සේනා ආඥාපතිගේ උපදෙස් මත ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) භඨපිරිස්ගේ සහයෝගය ලබා දෙන ලදි.