2026-05-04 17:44:06
ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ 76 වන සංවත්සරයට සමගාමීව, එම සේවා වනිතා ශාඛාවේ සභාපතිනී ශ්‍යාමා හෙට්ටිගේ මහත්මියගේ මඟපෙන්වීම යටතේ 2026 අප්...
2026-05-04 17:37:25
කොමාන්ඩෝ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාව මගින් සංවිධානය කරන ලද කොමාන්ඩෝ රෙජිමේන්තු අවුරුදු උත්සවය 2026, කොමාන්ඩෝ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී සාර්ථකව 2026 අප්�...
2026-05-01 20:31:01
කමාන්ඩෝ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනී රන්දිමා පෙරේරා මහත්මියගේ මඟ පෙන්වීම යටතේ එම සේවා වනිතා ශාඛාව, අරණායක ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, 572 පාබල �...
2026-04-29 15:02:57
ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී අජන්තා ද සිල්වා මහත්මියගේ මඟපෙන්වීම යටතේ, මිනුවන්ගොඩ මූලික රෝහලේ අවශ්‍යතාවයකට දායකත්වය ද�...
2026-04-28 16:37:54
යාන්ත්‍රික පාබල රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනී මහේෂා ආරියසේන මහත්මියගේ මගපෙන්වීම යටතේ, යාන්ත්‍රික පාබල රෙජිමේන්තු සාමාජිකයන් සහ සිවිල් සේවක�...
2026-04-28 16:35:53
සන්නද්ධ බුද්ධි බලකා සේවා වනිතා ශාඛාව මගින් සංවිධානය කරනු ලබන මාසික දානමය වැඩසටහන, 2026 අප්‍රේල් මස 25 දින අම්බලන්ගොඩ පිහිටි වරුසවිතාන වැඩිහිටි නිවාසයේදී �...
2026-04-22 11:57:55
විශේෂ බලකා සේවා වනිතා ශාඛාව විසින් 3 වන විශේෂ බලකා රෙජිමේන්තුව සමඟ එක්ව 2026 අප්‍රේල් මස 17 වන දින සාලියපුර සතුට සහ මිත්‍ර ළමා නිවාසයන්හි නේවාසිකව සිටින ළමු�...
2026-04-21 16:12:41
ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා සේවා වනිතා ශාඛාව සහ 8 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකාය එක්ව, 2026 අප්‍රේල් මස 18 වන දින එම ඒකක පරිශ්‍රයේදී පරිත්‍යාග වැඩස...
2026-04-18 09:46:49
ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකා සේවා වනිතා ශාඛාව විසින් 2026 අප්‍රේල් මස 10 වන දින කරන්දෙණිය, යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකා රෙජ...
2026-04-18 09:45:12
සිංහල සහ දමිළ අලුත් අවුරුද්දට සමගාමීව ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාව විසින් එම සේවා වනිතා ශාඛාව යටතේ ක්‍රියාත්මක කරනු ලබන සුභසාධන ව්‍යාපෘතීන�...