Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

03rd April 2026 16:46:28 Hours

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා සේවා වනිතා ශාඛාව රුධිර පරිත්‍යාග වැඩසටහනක් පවත්වයි

ත්‍රිකුණාමලය, මහ රෝහලේ ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී සුමංගලී පතිරවිතාන මහත්මියගේ මඟ පෙන්වීම යටතේ එම සේවා වනිතා ශාඛාව සහ 6 වන (ආධාරක) රෙජිමේන්තුව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ භටපිරිස් එක්ව 2026 මාර්තු මස 28 දින රුධිර පරිත්‍යාග වැඩසටහනක් පවත්වන ලදී.

එහිදී භටපිරිස් ද තම රුධිරය පරිත්‍යාග කළහ.