Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

05th March 2026 15:27:45 Hours

යුද්ධ හමුදා සන්නද්ධ බුද්ධි බලකා සේවා වනිතා ශාඛාවෙන් පරිත්‍යාග වැඩසටහනක්

යුද්ධ හමුදා සන්නද්ධ බුද්ධි බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී දිල්රුක්‍ෂි මැදගොඩ මහත්මියගේ ප්‍රධානත්වයෙන් එම බලකා සේවා වනිතා ශාඛාව විසින් 2026 පෙබරවාරි 28 වන දින සන්නද්ධ බුද්ධි බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පරිත්‍යාග වැඩසටහනක් සංවිධානය කරන ලදී.

එහිදී, සිවිල් සේවක මහතෙකු වෙත රු. 7,500.00 ක් වටිනා අත්‍යවශ්‍ය වියළි ආහාර සලාක පාර්සලයක් ලබා දෙන ලදී. මෙම අවස්ථාවට එම බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් සහභාගී වූහ.