12th February 2026 13:29:25 Hours
විරු කැකුළු පෙර පාසල් ශ්‍රී ලංකාවේ නිදහස් දිනය සමරයි
ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ අධීක්ෂණය යටතේ, 2026 පෙබරවාරි මස 04 දින දිවයින පුරා විරු කැකුළු පෙර පාසල්වල දී 2026 නිදහස් දිනය ප්‍රීතියෙන් හා අභිමානයෙන් සමරන ලදී.