Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

30th January 2026 12:12:00 Hours

යුද්ධ හමුදා සන්නද්ධ බුද්ධි බලකා සේවා වනිතා ශාඛාව මාසික දානමය වැඩසටහන පවත්වයි

යුද්ධ හමුදා සන්නද්ධ බුද්ධි බලකා සේවා වනිතා ශාඛාව විසින් 2026 ජනවාරි මස 25 වන දින අම්බලන්ගොඩ, පොල්වත්ත, වරුසවිතාන වැඩිහිටි නිවාසයේදී එම වැඩිහිටියන් සඳහා වූ මාසික දානමය වැඩසටහන පවත්වන ලදී.

වැඩිහිටියන්ගේ සුභසාධනය සහ යහපැවැත්ම වෙනුවෙන් පවත්වනු ලබන මෙම දානය වැඩසටහනේ 2026 ජනවාරි මස දානමය වැඩසටහන සඳහා අසිරිනි හේවාපතිරණ මහත්මිය විසින් අනුග්‍රාහකත්වය දක්වන ලදී.