Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

14th January 2026 21:29:12 Hours

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා සේවා වනිතා ශාඛාවෙන් පොල් ලෙලි කැබලි කර අලෙවි කිරීමේ ව්‍යාපෘතියක්

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී සුමංගලී පතිරවිතාන මහත්මියගේ මඟපෙන්වීම යටතේ එම බලකා සේවා වනිතා ශාඛාව 5 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය සමඟ එක්ව 2025 දෙසැම්බර් 26 වන දින පොල් ලෙලි කැබලි කර අලෙවි කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරන ලදී.

එම රෙජිමේන්තුවේ සුභසාධන කටයුතු සඳහා සහාය වීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කරනු ලැබූ අතර, 5 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ අණදෙන නිලධාරිගේ අධීක්‍ෂණය යටතේ මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන ලදී.