Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

02nd January 2026 14:44:30 Hours

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය මගින් වියළි ආහාර සලාක බෙදා දීමේ වැඩසටහනක්

දිවයිනේ පැවති අයහපත් කාලගුණික තත්ත්වයෙන් පීඩාවට පත් වූ කඩුවෙල නගර සභා කසළ ප්‍රතිචක්‍රීකරණ අංශයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් 50 දෙනෙකු වෙත යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය විසින් කඩුවෙල නගර සභා පරිශ්‍රයේදී 2026 ජනවාරි මස 01 දින වියළි ආහාර සලාක මලු බෙදා දීමේ වැඩසටහනක් පවත්වන ලදී.

මෙම අවස්ථාවට රජයේ නිලධාරින්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසු නිලයන් සහභාගී වූහ.