29th December 2025 14:37:50 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී නයෝමනී ද සිල්වා මහත්මිය විසින් 2025 දෙසැම්බර් මස 18 වන දින යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනිය වෙත රුපියල් මිලියන 6 ක් වටිනා විෂබීජහරණ උපකරණ තොගයක් භාර දෙන ලදී.
ශ්‍රී ලංකා වරලත් වෘත්තීය කළමනාකරුවන්ගේ ආයතනය විසින් ලබාදුන් එම පරිත්‍යාග අතරට මුව ආවරණ 100 ක්, ජංගම පාරජම්බුල කිරණ කාමර විෂබීජහරණ යන්ත්‍ර 13 ක් සහ පාරජම්බුල කිරණ විෂබීජහරණ යන්ත්‍ර 29 ක් ඇතුළත් වූහ.