24th December 2025 16:47:55 Hours
දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් පවුල් අතර බෙදා දීම සඳහා ගැමුණු හේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ෂිහානි අබේවර්ධන මහත්මිය විසින් 2025 දෙසැම්බර් මස 12 දින යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයට නවතම ඇඳුම් පැළඳුම්, වැසිකිළි උපකරණ සහ බෝතල් කළ පානීය ජලය ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ භාර දෙන ලදී.