23rd December 2025 09:16:41 Hours
ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයේදී පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන් විසින් මත්ද්‍රව්‍ය, අන්තර්ජාල සූදුව සහ සමාජ මාධ්‍ය ආශ්රිත පවුල් ගැටළු සහ ප්‍රජා යහපැවැත්මට ඒවායේ බලපෑම කෙරෙහි අවධානය යොමු කරමින් 2025 නොවැම්බර් මස 25 දින ධර්ම දේශනාවක් පවත්වන ලදී.
මෙම වැඩසටහන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන සහ ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම්. යහම්පත් RWP RSP ndu psc ගේ මඟපෙන්වීම යටතේ, ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි දර්ශනී යහම්පත් මහත්මියගේ සම්බන්ධීකරණයෙන් සිදු කරන ලදී.