Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

21st December 2025 17:29:41 Hours

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය වෙතින් ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට වියළි ආහාර සලාක

පසුගියදා ඇති වූ අයහපත් කාලගුණික තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ අරමුණින් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය විසින් වියළි ආහාර සලාක පාර්සල් බෙදා දීමේ වැඩසටහනක් 2025 දෙසැම්බර් මස18 දින පවත්වන ලදී. මෙම වැඩසටහන අඹතලේ, ගල්වාන, දෙල්ගහවත්ත සහ අංගොඩ යන ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් දියත් කරන ලදී.

මෙම වැඩසටහන සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් සහභාගී වූහ.