21st December 2025 15:23:59 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා සේවා වනිතා ශාඛාවේ නව සභාපතිනිය ලෙස ඉරන්ති දිල්රුක්‍ෂ පෙරේරා මහත්මිය විසින් 2025 දෙසැම්බර් මස 18 දින වේරහැර, යුද්ධ හමුදා වෛද්‍ය බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී නිල වශයෙන් සිය ධූරයේ රාජකාරින් භාරගන්නා ලදී.
මෙම අවස්ථාව සඳහා එම බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් සහ නිලධාරින් පිරිසක් සහභාගි වූහ.